INFOTEL 2019 – ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මේ වසරේ නොවැම්බර් 1, 2 සහ 3 යන දිනවල බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලාවහි පැවති INFOTEL 2019 – ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයට සහභාගි විය. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන මාර්ගගත සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් e-ROC මාර්ගගත සේවාව පිළිබඳව අපගේ සේවාලාභීන් හට තොරතුරු ලබා දෙමින් හද්නවා දිමට මෙම ප්‍රදර්ශනය තුලින් අවස්ථාව ලබා…
Details