සහකාර සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරට බඳවා ගැනීම(සීමිත) – අයදුම්පත් කැඳවීමේ නිවේදනය
Download/Preview සහකාර සමාගම් රෙජිස්ට්_රාර් ජනරාල් තනතුරට බඳවා ගැනීම(සීමිත) – අයදුම්පත් කැඳවීමේ නිවේදනය
වැඩිදුර විමසිම් සදහා!
011-2689208
Download/Preview සහකාර සමාගම් රෙජිස්ට්_රාර් ජනරාල් තනතුරට බඳවා ගැනීම(සීමිත) – අයදුම්පත් කැඳවීමේ නිවේදනය
සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සේවාලාභීන් සඳහා කාරුණික නිවේදනය මෙම දෙපාර්තමේන්තුවේ සේවකයින් කිහිප දෙනෙකුම කොවිඩ් -19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින හෙයින්, සියළුම සේවාදායකයින්ට දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට ඇතුළුවීමට ඉඩ නොදේ. මෙම තත්වය හේතුවෙන් සිදුවන යම් අපහසුතාවයක් පිළිබඳව කනගාටුව ප්‍රකාශකර සිටිමි. සංජීව දිසානායක, සමාගම් රෙජිස්ටාර් ජෙනරාල්. 15.08.2021
කොවිඩ් 19 ව්‍යසන තත්වය හේතුවෙන් මතුව ඇති අපහසුතාවයන්ට සහනයක් ලෙස අද දින සිට මාස තුනක (03) කාලයක් සඳහා සමථ ගාස්තු ගෙවීමකින් තොරව ලේඛන හා ආකෘති පත්‍ර ගොනු කිරීමට පහසුකම් සලසා ඇති බැව් ඔබ වෙත කාරුණිකව දැනුම් දෙමු. As a remedy to graveness suffered by our valuable clients now you can submit online statutory documents without…
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව නව පෙනුමක් හා වඩා උසස් අංගයන්ගෙන් යුත් නව සමාගම් ලියාපදිංචි කිරීමේ පද්ධතිය e-ROC වෙත ලබා දෙයි. පවත්නා පරිශීලකයාට සහ නව පරිශීලකයින්ට සමාගම් ලියාපදිංචි කිරීමේ විකල්පය පමණක් නොව මෙම නව පද්ධතියේ අත්දැකීම් ලබා ගත හැකිය. සමාගම් ලේකම්වරුන්, සමාගම් විගණකවරුන් සහ සහතික කළ පිටපත් ඉල්ලීම (e-ROC පද්ධතිය හරහා සමාගම ලියාපදිංචි කළ පරිශීලකයින් සඳහා පමණි).…