සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් අපගේ සේවාදායකයින් සදහා ඉතා කාර්ය්යක්ෂම සහ ඵලදායි සේවාවක් කඩිනමින් ලබා දිම සදහා e-ROC අන්තර්ජාල මාර්ගගත පද්ධතිය සදහා උපදේස් ලබා දිමේ කඩිනම් සේවාවක් ආරම්භ කර ඇත. මේ සදහා ඔබට වැඩිදුරටත් තොරතුරු විමසා දැන ගැනිම සදහා පහත දුරකථන අංක හරහා ඇමතුම් ලබා ගත හැක.
විමසිම් සම්බන්ධ තොරතුරු
දුරකථන අංක
අංශ | දුරකථන අංක සම්බන්ධ තොරතුරු |
---|---|
ගිනුම් අංශය (මාර්ගගත ගෙවිම් පිලිබද තොරතුරු) | 0112689208/09 – දිගු අංකය 300, 0112689615 |
ව්‍යාපාර නාම ලියාපදිංචී කිරිමේ එකකය | 0112689208/09 – දිගු අංකය 303, 0112689615 |
සමාගම් සංස්ථාපන එකකය | 0112689208/09 – දිගු අංකය 245, , 0112689615,
සෘජු 0112689616 |
විමර්ශන අංශය | 0112689208/09 – දිගු අංකය 224, , 0112689615 |
පොදු කොන්ත්‍රාත්/සමාගම් ලේකම්වරුන්/විගණකවරුන් සම්බන්ධ කටයුතු කරන අංශය | 0112689208/09 – දිගු අංකය 306, 240, 0112689615,
සෘජු 0112689215 |
සමිති එකකය | 0112689208/09 – දිගු අංකය 241, 0112689615 |
තොරතුරු තාක්ෂණ අංශය | 0112689208/09 – දිගු අංකය 249 , 0112689615,
සෘජු 0112689239 |
තොරතුරු විමසිම් එකකය | 0112689208/09 – දිගු අංකයt 244, 0112689615 |
විද්‍යුත් තැපැල සම්බන්ධ තොරතුරු
අංශ | විද්‍යුත් තැපැල |
---|---|
පොදු | info@drc.gov.lk |
පොදු කොන්ත්රාත්ස අංශය | tenders@drc.gov.lk |
සමිති එකකය | societies@drc.gov.lk |
තොරතුරු තාක්ෂණ අංශය | support@drc.gov.lk, erocaccess@drc.gov.lk |
e-ROC සේවාදායකයින් සදහා උපරිම ගුනාත්මක සේවාවක් ලබා දිම වෙනුවෙන් මෙම කාර්යය ආරම්භ කරන ලදි.
මෙහිදි වැඩිමනත් වශයෙන් අප තොරතුරු තාක්ෂණ අංශය විසින් අන්තර්ජාලය හරහා තාක්ෂණික උපදෙස් ද ලබා දෙනු ලැබේ. ඒ සදහා පහත දක්වා ඇති බට්න් එක මත ක්ලික් කරන්න.
අවසන් යාවත්කාලීන කිරීම :