e-ROC මාර්ගගත පද්ධතියේ දෙවන අදියර 2020 ජුනි 18 වන දින හදුන්වා දෙන ලදී.
අප දෙපාර්තමේන්තුව විසින් e-ROC මාර්ගගත පද්ධතියේ දෙවන අදියර 2020 ජුනි 18 වන දින සාර්ථකව අපගේ සේවාදායකයින් වෙත හදුන්වා දෙන ලදී. දැන් මාර්ගගත ලියාපදිංචි සමාගම්, සමිති, විගණකවරුන්, ලේකම්වරුන්ට පහත සඳහන් දෑ සිදු කළ හැකිය සමාගම්වල නම් වෙනස් කිරීම සමාගම්වල තත්වය වෙනස් කිරීම සමාගම්වල ලිපිනය වෙනස් කිරීම හා ඒ හා සම්බන්ධ වෙනස්කම් කොටස් නිකුත් කිරීම සහ සමාගම්වල…