මුදල් ගෙවිම් කවුලු පස්වරු 2.30 දක්වා 10.06.2020 දින සිට රාජකාරි දිනවල විවෘතව ඇත.
හිතවත් පාරිභෝගිකයිනි අප විසින් නැවත පෙර ක්රියාත්මක වු පරිදිම මුදල් ගෙවිම් කවුලු 10.06.2020 දින සිට පස්වරු 2.30 දක්වා රාජකාරි දිනවල දී අප දෙපාර්තමේන්තු පරිශ්රයේ විවෘතව තබන බව ඔබ වෙත ඉතා සතුටින් දන්වා සිටිමු. එලෙසම පසුගිය කාලයේදි ඔබ වෙත මහජන බැංකුවේ අපගේ ගිණුම වෙත මුදල් බැර කිරිමට ලබා දුන් පහසුකම ද 10.06.2020 දින සිට නැවත ක්රියාත්මක…