ටෙන්ඩර් සඳහා විශේෂ දැන්වීම – (1987 අංක 03 දරණ පොදු කොන්ත්රාත් පනත යටතේ ලියාපදිංචී කිරීම)
සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව විසින් පොදු කොන්ත්රාත් ක්රියාවලිය මාර්ගගත ක්රමය යටතේ හදුන්වා දිම සම්බන්ධයෙන් ජාතික පුවත් පත් වන දිනමිණ සහ ඩේලි නිවුස් යන පුවත් පත් වල 02.10.2019 දින පළ කරන ලද දැන්විම් අපගේ සේවාලාභින්ගේ ප්රයෝජනය සදහා පහත පරිදි පළ කරනු ලැබේ. මෙම නවතම මාර්ගගත ක්රමය යටතේ කොන්ත්රාත් ක්රියාවලිය ආරම්භ කිරිමට ප්රථමයෙන් සියලුම කොන්ත්රාත් කැදවුම්කරුවන් e-ROC හි පරිශිලක ගිණුමක්…