වාර්ෂික පිරිත් පිංකමේ විශේෂ අවස්ථා – 2019 වර්ෂයේ අගෝස්තු මස 30 සහ 31 යන දෙදින සමාගම් මැදුරෙදී පවත්වන ලදි.
සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවට සහ අප රටේ ජනතාවට ආශිර්වාද කිරීම සඳහා වාර්ෂික රාත්රී පිරිත් පිංකම 2019 අගෝස්තු 30 වන දින සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. පසුදා උදෑසන මහා සංඝයා වහන්සේලාවෙත දානමය පූජා ඔප්පු කරන ලදී. සමාගම් රෙජිස්ට්රාර් ජෙනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන ඇතුලු අප දෙපාර්තමේන්තුවේ හි උසස් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ. අපගේ දෙපාර්තමේන්තුවේ ක්රීඩා…