අපගේ හිතවත් e-ROC සේවාදායකයිනි
ඔබ PayCorp හරහා e-ROC පද්ධතියේ ගෙවීම් කරන විට, ඇතැම් අවස්ථාවන්හිදී ඔබට වීසා (VISA) කාඩ්පත් සහ මාස්ටර් (MASTER) කාඩ්පත් සඳහා යම් යම් දෝෂ ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවන්හිදී අප විසින් විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති ලංකා බැංකුවේ (BOC) ගෙවීම් දොරටුව (Payment Gatway) භාවිතා කරන්න.
මේ සම්බන්ධයෙන් ඔබ හට සිදුවන අපහසුතා වෙනුවෙන් අපගේ කනගාටුව ප්රකාශ කරමු.
තොරතුරු තාක්ෂණ අංශය
14.07.2020
අවසන් යාවත්කාලීන කිරීම :