හිතවත් e-ROC සේවාදායකයිනි
ඔබ හට මෙතැන් සිට නැවත e-ROC මාර්ගගත පද්ධතියේ ගෙවිම් කටයුතු කිරිම සදහා Visa හෝ Master කාඩ්පත් භාවිතා කරමින් Pay Corp මගින් ගණුදෙනු කිරිමේ හැකියාව ලබා ගත හැකි බව ඉතා සතුටින් දන්වා සිටිමු.
මෙම තාක්ෂණික ගැටලුව විසදෙන තෙක් ඔබ හට මුහුණ දිමට සිදු වු ප්රමාදයන් සහ දුෂ්කරතා වෙනුවෙන් අපගේ බලවත් කනගාටුව ප්රකාශ කරමු.
තොරතුරු තාක්ෂණ අංශය
සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව
05.05.2020
අවසන් යාවත්කාලීන කිරීම :