හිතවත් e-ROC සේවාදායකයිනි
ඔබ විසින් e-ROC මාර්ගගත පද්ධතියේ ගෙවිම් කටයුතු කිරිමේදි අද දින සිට නැවත දැනුම් දෙන තුරු Visa හෝ Master කාඩ්පත් භාවිතා කරන්නේ නම් Pay Corp භාවිතා කිරිම වෙනුවට BOC ගෙවිම් කවුලුව භාවිතා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු. මෙම තාක්ෂණික ගැටලුව විසදුන විගස ඒ බව ඔබ දැනුවත් කිරිමට අප විසින් කටයුතු කරන බව වැඩිදුරටත් දන්වා සිටිමු.
මේ සම්බන්ධයෙන් ඔබ හට සිදුවන දුෂ්කරතා වෙනුවෙන් අපගේ බලවත් කනගාටුව පළ කරමු.
තොරතුරු තාක්ෂණ අංශය
සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව
අවසන් යාවත්කාලීන කිරීම :