Special Announcement | විශේෂ නිවේදනය
කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශි වීම වැලැක්වීම සදහා සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ මහජන සේවා ලබා දීමේ කටයුතු නැවත දැනුම් දෙන තුරු 08.10.2020 දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
වැඩිදුර විමසිම් සදහා!
011-2689208