PAY CORP ගෙවිම් කවුලුව තාවකාලිකව අක්රිය වී ඇති බව වාර්තා කිරීම
අපගේ හිතවත් e-ROC සේවාදායකයිනි ඔබ PayCorp හරහා e-ROC පද්ධතියේ ගෙවීම් කරන විට, ඇතැම් අවස්ථාවන්හිදී ඔබට වීසා (VISA) කාඩ්පත් සහ මාස්ටර් (MASTER) කාඩ්පත් සඳහා යම් යම් දෝෂ ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවන්හිදී අප විසින් විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති ලංකා බැංකුවේ (BOC) ගෙවීම් දොරටුව (Payment Gatway) භාවිතා කරන්න. මේ සම්බන්ධයෙන් ඔබ හට සිදුවන අපහසුතා වෙනුවෙන් අපගේ කනගාටුව…