සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ සති අන්ත සේවය තාවකාලිකව වසා දමනු ඇත.
අපගේ e-ROC සේවාදායකයිනි, අපගේ ROC ගනුදෙනුකරුවන්ගේ සෞඛ්යය සහ ආරක්ෂාව පිළිබඳ සලකා බලා රජයේ COVID-19 වැළැක්වීමේ ක්රියා පිලිවෙතට ද අනුකූලව සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ අපගේ සති අන්ත සේවය තාවකාලිකව ක්රියාත්මක නොකිරිමට තිරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ඔබ හට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් අපගේ කනගාටුව ප්රකාශ කර සිටිමු. ස්තුතියි සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව