COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශි වීම වැලැක්වීම සදහා සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සේවාලාභින්ගේ අවශ්‍යතා පිළිබද සලකා බලා අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් ඉටු කර දිම වෙනුවෙන් මේවන විටත් මහජන සේවාවන් ලබා දිමට කටයුතු යොදා ඇත. COVID-19 වසංතයට අදාළව සෞඛ්‍ය අංශ විසින් පනවා ඇති නියම හා රෙගුලාසි අනුව ඉතා සිමිත කාර්යය මණ්ඩලයක් රාජකාරි කටයුතු සදහා යොදවා ඇති බැවින් අත්‍යාවශ්‍ය සේවාවන් ඉටු කර…
Read more
අවසන් යාවත්කාලීන කිරීම : December 21, 2020
Read more
අයදුම්කරුවන් වෙත කරන විශේෂ නිවේදනය – 2020 විගණකවරුන් බදවා ගැනිමේ සම්මුඛ පරික්ෂණය බස්නාහිර පළාතට නිරෝධායන ඇදීරි නිතිය පැනවිම හේතුවෙන් 2020.11.06 දින විගණකවරුන් බදවා ගැනිම පිණිස පැවැත්විමට නියමිතව තිබු සම්මුඛ පරික්ෂණය නැවත දැනුම් දෙන තුරු කල් තබන ලද බැව් මෙයින් කාරුණිකව දන්වා සිටිමි. මෙහිදි සිදු වු අපහසුතාවය පිළිබදව කනගාටුව ද ප්‍රකාශ කර සිටිමි. සමාගම් රෙජිස්ට්‍රාර්…
Read more
අවසන් යාවත්කාලීන කිරීම : October 18, 2020
Read more
කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශි වීම වැලැක්වීම සදහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ මහජන සේවා ලබා දීමේ කටයුතු නැවත දැනුම් දෙන තුරු 08.10.2020 දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත. අවසන් යාවත්කාලීන කිරීම : October 8, 2020
Read more
අවසන් යාවත්කාලීන කිරීම : September 23, 2020
Read more
අවසන් යාවත්කාලීන කිරීම : August 28, 2020
Read more
අවසන් යාවත්කාලීන කිරීම : August 4, 2020
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් 2018 අංක 35 දරණ මුදල් පනතේ විධි විධාන වලට අනුව සමාගම් ලියාපදිංචී කිරිමේ අයබද්ද අය කිරිමේ කාලය 2020 සැප්තැම්බර් මස 30 වෙනි දින දක්වා දිර්ඝ කළ බව අපගේ සේවාදායකයින් සදහා දන්වා සිටිමු. අවසන් යාවත්කාලීන කිරීම : July 18, 2020
Read more
අපගේ හිතවත් e-ROC සේවාදායකයිනි ඔබ PayCorp හරහා e-ROC පද්ධතියේ ගෙවීම් කරන විට, ඇතැම් අවස්ථාවන්හිදී ඔබට වීසා (VISA) කාඩ්පත් සහ මාස්ටර් (MASTER) කාඩ්පත් සඳහා යම් යම් දෝෂ ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවන්හිදී අප විසින් විකල්පයක් ලෙස හඳුන්වා දී ඇති ලංකා බැංකුවේ (BOC) ගෙවීම් දොරටුව (Payment Gatway) භාවිතා කරන්න. මේ සම්බන්ධයෙන් ඔබ හට සිදුවන අපහසුතා වෙනුවෙන් අපගේ කනගාටුව…
Read more
ලංසු සඳහා ටෙන්ඩර් දැන්වීම් 06.07.2020 දිනවල ඩේලි නිවුස් / දිනමිණ යන පුවත්පත් වල පළ කරන ලදී. අවසන් යාවත්කාලීන කිරීම : July 10, 2020
Read more
හිතවත් සේවාදායකයිනි 2020 ජුලි මස 1 වන දින සිට නව e-ROC අවසාන අනුවාදය (Version) වඩාත් පාරිභෝගිකයින් ඉලක්ක කරගත් පහත සදහන් නව විශේෂාංග සමඟ සාර්ථකව ඔබ වෙතට හදුන්වා දිමට අවශ්‍ය පියවර අප විසින් ගනු ලැබු බව අපි ඔබට සතුටින් දන්වනු කැමැත්තෙමු. සමාගම් ද්‍රවශීලතා සහ වැඩ වර්ජන සමාගම නැවත ස්ථාපනය කිරීම ගොනු සෙවීම පැමිණිලි සහ විමසුම්. දැනුම පදනම් සමාජ ද්‍රවශීලතා සමිතිය / ලේකම් /…
Read more
අවසන් යාවත්කාලීන කිරීම : July 1, 2020
Read more
පහත දැක්වෙන පුවත් පත් දැන්වීම 25.06.2020 දින ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් පුවත් පත් වල පළ කරන ලද බව දැන්විමට කැමැත්තෙමු. අවසන් යාවත්කාලීන කිරීම : June 25, 2020
Read more
අප දෙපාර්තමේන්තුව විසින් e-ROC මාර්ගගත පද්ධතියේ දෙවන අදියර 2020 ජුනි 18 වන දින සාර්ථකව අපගේ සේවාදායකයින් වෙත හදුන්වා දෙන ලදී. දැන් මාර්ගගත ලියාපදිංචි සමාගම්, සමිති, විගණකවරුන්, ලේකම්වරුන්ට පහත සඳහන් දෑ සිදු කළ හැකිය සමාගම්වල නම් වෙනස් කිරීම සමාගම්වල තත්වය වෙනස් කිරීම සමාගම්වල ලිපිනය වෙනස් කිරීම හා ඒ හා සම්බන්ධ වෙනස්කම් කොටස් නිකුත් කිරීම සහ සමාගම්වල…
Read more
අපගේ සේවාදායකයිනි, අප දෙපාර්තමේන්තුවේ දුරකථන පද්ධතිය තාවකාලිකව බිද වැටිම හේතුවෙන් දුරකථන ක්‍රියාවිරහිත වි ඇති බව ඔබට කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමු. දුරකථන පද්ධතියේ ඇති වි තිබෙන මෙම අපහසුතාවය හේතුවෙන් අපගේ කණගාටුව ප්‍රකාශ කරමු. ස්තුතියි පරිපාලන අංශය අවසන් යාවත්කාලීන කිරීම : June 19, 2020
Read more
අපගේ සේවාදායකයිනි, අප ඉතා සතුටින් යුතුව ඔබ වෙත දැනුම් දෙනු ලබන්නේ e-ROC පද්ධතිය මේ මොහොතේ සිට නැවතත් ක්‍රියාත්මක ව ඇති බවත් ඒ සමග ම e-ROC පද්ධතිය හරහා සංස්ථාපනය කරන ලද සමාගම්වලට අදාළ සියලුම අනෙකුත් අත්‍යවශ්‍ය කාර්යයන් මින් පසු e-ROC මාර්ගගත පද්ධතිය මගින් ම ඔබ හට ඉටු කර ගැනිමට පහසුකම් සලසා දි ඇත. මෙම පද්ධතිය තාවකාලිකව…
Read more
අපගේ සේවාදායකයිනි, අත්‍යවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමක් හේතුවෙන් e-ROC පද්ධතිය 18.06.2020 දින පස්වරු 5.00ට තාවකාලිකව පැය 04ක් සඳහා අත්හිටුවන බව අපි ඔබට දැනුම් දීමට කැමැත්තෙමු. මෙම පද්ධති වැඩිදියුණු කිරිමෙන් පසු මෙතෙක් e-ROC පද්ධතිය හරහා සමාගම් සංස්ථාපනය කරන ලද සමාගම්වල ඉදිරි කටයුතු වල දි ද e-ROC මාර්ගගත පද්ධතිය ම භාවිතා කළ හැකි වනු ඇත. මෙම පද්ධතිය අත්හිටුවිම…
Read more
හිතවත් පාරිභෝගිකයිනි අප විසින් නැවත පෙර ක්‍රියාත්මක වු පරිදිම මුදල් ගෙවිම් කවුලු 10.06.2020 දින සිට පස්වරු 2.30 දක්වා රාජකාරි දිනවල දී අප දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විවෘතව තබන බව ඔබ වෙත ඉතා සතුටින් දන්වා සිටිමු. එලෙසම පසුගිය කාලයේදි ඔබ වෙත මහජන බැංකුවේ අපගේ ගිණුම වෙත මුදල් බැර කිරිමට ලබා දුන් පහසුකම ද 10.06.2020 දින සිට නැවත ක්‍රියාත්මක…
Read more
අපගේ e-ROC සේවාදායකයිනි සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් ඔබට පෙර දැන්වු පරිදි නඩත්තු කාලයෙන් පසු අපගේ සේවාදායකයින් සඳහා e-ROC පද්ධතිය දැන් භාවිතා කළ හැකි බව අපි ඔබට සතුටින් දන්වන්නෙමු. මෙම අක්‍රීය කාලය තුළ ඔබ දැක්වූ සහයෝගය අපි සැබවින්ම අගය කරන අතර අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට වඩාත් සුරක්ෂිතව සේවාව සැපයීම සඳහා අපි මෙතැන් සිට බොහෝ නවීකරණයන් සිදු කර…
Read more
අපගේ e-ROC සේවාදායකයිනි, අපගේ ROC ගනුදෙනුකරුවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පිළිබඳ සලකා බලා රජයේ COVID-19 වැළැක්වීමේ ක්‍රියා පිලිවෙතට ද අනුකූලව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අපගේ සති අන්ත සේවය තාවකාලිකව ක්‍රියාත්මක නොකිරිමට තිරණය කර ඇත. මේ සම්බන්ධයෙන් ඔබ හට සිදුවන අපහසුතාවයන් සම්බන්ධයෙන් අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු. ස්තුතියි සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව අවසන් යාවත්කාලීන කිරීම : May 15,…
Read more
අපගේ e-ROC සේවාදායකයිනි, අත්‍යවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමක් හේතුවෙන් e-ROC පද්ධතිය 15.05.2020 දින පස්වරු 2.00ට තාවකාලිකව පැය කිහිපයක් සඳහා අත්හිටුවන බව අපි ඔබට දැනුම් දීමට කැමැත්තෙමු. මෙම පද්ධතිය අත්හිටුවිම හේතුවෙන් සිදුවන වන අපහසුතාවයට අපගේ කනගාටුව ප්‍රකාශ කරමු. මේ සම්බන්ධයෙන් ඔබ අප වෙත දක්වන සහයෝගය අප විසින් බෙහෙවින් අගය කරමු. ස්තුතියි තොරතුරු තාක්ෂණ අංශය අවසන් යාවත්කාලීන…
Read more
අපගේ හිතවත් e-ROC සේවාදායකයිනි ඔබ PayCorp හරහා e-ROC පද්ධතියේ ගෙවීම් කරන විට, ඇතැම් අවස්ථාවන්හිදී ඔබට වීසා (VISA) කාඩ්පත් සහ මාස්ටර් (MASTER) කාඩ්පත් සඳහා යම් යම් දෝෂ ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවන්හිදී අප විසින් විකල්පයක් ලෙස අලුතින් හඳුන්වා දී ඇති ලංකා බැංකුවේ (BOC) ගෙවීම් දොරටුව (Payment Gatway) භාවිතා කරන්න. AMEX කාඩ්පත් භාවිතා කරන්නන් හට PayCorp භාවිතා කර…
Read more
හිතවත් e-ROC සේවාදායකයිනි ඔබ හට මෙතැන් සිට නැවත e-ROC මාර්ගගත පද්ධතියේ ගෙවිම් කටයුතු කිරිම සදහා Visa හෝ Master කාඩ්පත් භාවිතා කරමින් Pay Corp මගින් ගණුදෙනු කිරිමේ හැකියාව ලබා ගත හැකි බව ඉතා සතුටින් දන්වා සිටිමු. මෙම තාක්ෂණික ගැටලුව විසදෙන තෙක් ඔබ හට මුහුණ දිමට සිදු වු ප්‍රමාදයන් සහ දුෂ්කරතා වෙනුවෙන් අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරමු.…
Read more
හිතවත් e-ROC සේවාදායකයිනි ඔබ විසින් e-ROC මාර්ගගත පද්ධතියේ ගෙවිම් කටයුතු කිරිමේදි අද දින සිට නැවත දැනුම් දෙන තුරු Visa හෝ Master කාඩ්පත් භාවිතා කරන්නේ නම් Pay Corp භාවිතා කිරිම වෙනුවට BOC ගෙවිම් කවුලුව භාවිතා කරන මෙන් කාරුණිකව දන්වා සිටිමු. මෙම තාක්ෂණික ගැටලුව විසදුන විගස ඒ බව ඔබ දැනුවත් කිරිමට අප විසින් කටයුතු කරන බව…
Read more
මේවන විට අප රටේ උද්ගත වි ඇති කොරෝනා වෛරසය පැතිරි යාමේ තත්ත්වය හේතු කොට ගෙන අපගේ e-ROC පරිශිලකයින් සදහා නොකඩවා කාර්යයක්ෂමව අපගේ සේවය නිරතුරුවම ලබා දීම අපගේ අරමුණ වේ. ඔබ විසින් e-ROC මාර්ගගත පද්ධතිය භාවිතා කරන අතර මුහුණු දෙන යම් පද්ධතියේ තාක්ෂණික ගැටලුවක් හෝ ඩෙබිට් හෝ ක්‍රෙඩ්ට් කාඩ් පත් මගින් ගෙවිම් කිරිමේදි ඔබ විසින් මුහුණ…
Read more
වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න අවසන් යාවත්කාලීන කිරීම : May 13, 2020
Read more
අවසන් යාවත්කාලීන කිරීම : February 4, 2020
Read more
අවසන් යාවත්කාලීන කිරීම : February 1, 2020
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් 2018 අංක 35 දරණ මුදල් පනතේ විධි විධාන වලට අනුව සමාගම් ලියාපදිංචී කිරිමේ අයබද්ද අය කිරිමේ කාලය 2020 මාර්තු මස 31 වෙනි දින දක්වා දිර්ඝ කළ බව අපගේ සේවාදායකයින් සදහා දන්වා සිටිමු. මේ පිළිබද වැඩිදුරටත් තොරතුරු දැන ගැනිම සදහා පහත දැක්වෙන බට්න් එක මත ක්ලික් කර තොරතුරු දැන ගත හැකි වේ.…
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් උදා වු නව 2020 වසර සඳහා දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්තුමාගේ මුලිකත්වයෙන් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවේදි රෙජිස්ට්‍රාර් ජනරාල්තුමා විසින් තම සියලුම නිලධාරින් අමතා උදා වු නව වසරට සුභාශිංෂන පතන ලදි. එහිදි වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ අප විසින් අප සේවාදායකයින් සදහා දැනටත් වඩා කාර්යයක්ෂමවු ද ඵලදායි වු ද සේවාවක් උදා වු 2020…
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් අපගේ සේවාදායකයින් සදහා ඉතා කාර්ය්යක්ෂම සහ ඵලදායි සේවාවක් කඩිනමින් ලබා දිම සදහා e-ROC අන්තර්ජාල මාර්ගගත පද්ධතිය සදහා උපදේස් ලබා දිමේ කඩිනම් සේවාවක් ආරම්භ කර ඇත. පිවිසුම: තාක්ෂණික උපදේස් සේවා ලබා දිම සදහා අවසන් යාවත්කාලීන කිරීම : December 31, 2019
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ වසර 30කට අධික සේවා කාලයක් සම්පුර්ණ කරන ලද සහකාර සමාගම් රෙජිස්ට්‍රාර්වරයෙකු වශයෙන් සේවය කරන ලද සිසිර කුමාර මහතා 27.12.2019 දින විශ්‍රාම ගන්නා ලදී. මේ සදහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ දි සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් සමුගැනිමේ උපහාර උළෙලක් පවත්වන ලදි. අවසන් යාවත්කාලීන කිරීම : December 27, 2019
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ 06.08.2019 දිනට පසුව සංස්ථාපනය කරන ලද සමාගම් නාම ලේඛණය ප්‍රසිද්ධ පුවත් පත් දැන්වීමක් වශයෙන් ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් යන ජාතික පුවත්පත් 03හි පළ කරනු ලැබේ. පිවිසුම: පුවත් පත් දැන්විම් පිටුව අවසන් යාවත්කාලීන කිරීම : December 5, 2019
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මේ වසරේ නොවැම්බර් 1, 2 සහ 3 යන දිනවල බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලාවහි පැවති INFOTEL 2019 – ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයට සහභාගි විය. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන මාර්ගගත සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් e-ROC මාර්ගගත සේවාව පිළිබඳව අපගේ සේවාලාභීන් හට තොරතුරු ලබා දෙමින් හද්නවා දිමට මෙම ප්‍රදර්ශනය තුලින් අවස්ථාව ලබා…
Read more
අවසන් යාවත්කාලීන කිරීම : December 20, 2019
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් පොදු කොන්ත්‍රාත් ක්‍රියාවලිය මාර්ගගත ක්‍රමය යටතේ හදුන්වා දිම සම්බන්ධයෙන් ජාතික පුවත් පත් වන දිනමිණ සහ ඩේලි නිවුස් යන පුවත් පත් වල 02.10.2019 දින පළ කරන ලද දැන්විම් අපගේ සේවාලාභින්ගේ ප්‍රයෝජනය සදහා පහත පරිදි පළ කරනු ලැබේ. මෙම නවතම මාර්ගගත ක්‍රමය යටතේ කොන්ත්‍රාත් ක්‍රියාවලිය ආරම්භ කිරිමට ප්‍රථමයෙන් සියලුම කොන්ත්‍රාත් කැදවුම්කරුවන් e-ROC හි පරිශිලක ගිණුමක්…
Read more
මුලාශ්‍රය: දිනමිණ, ඩේිලි නිවුස් සහ නවාමනී (2013.09.20) – අවසන් දිනය: 2015.10.05 අයදුම් පත් – කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන අංශය 2 (සමාගම් පරීක්ෂක) – (සිංහල මාධ්‍ය) අයදුම් පත් – කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන අංශය 2 (සමාගම් පරීක්ෂක) – (ඉංග්‍රිසි මාධ්‍ය) අයදුම් පත් – කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන අංශය 2 (සමාගම් පරීක්ෂක) – (දෙමළ මාධ්‍ය) අවසන්…
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට සහ අප රටේ ජනතාවට ආශිර්වාද කිරීම සඳහා වාර්ෂික රාත්‍රී පිරිත් පිංකම 2019 අගෝස්තු 30 වන දින සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. පසුදා උදෑසන මහා සංඝයා වහන්සේලාවෙත දානමය පූජා ඔප්පු කරන ලදී. සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන ඇතුලු අප දෙපාර්තමේන්තුවේ හි උසස් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ. අපගේ දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා…
Read more
අවසන් යාවත්කාලීන කිරීම : December 19, 2019
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා සුභසාධක සමිතිය විසින් සෑම වසරකම පවත්වනු ලබන වාර්ෂික පිරිත් පිංකම් උත්සවය මේ වසරේදී අගෝස්තු මස 30 වන සිකුරාදා රාත්‍රී 7.00 ට පැවැත්වෙන අතර, දානමය පිංකම පසුදින එනම් 31 සෙනසුරාදා පෙ.ව. 6.30 ට දෙපාර්තමේන්තුව පරිශ්‍රයේදී පැවැත්වේ. අවසන් යාවත්කාලීන කිරීම : November 25, 2019
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව නව පෙනුමක් හා වඩා උසස් අංගයන්ගෙන් යුත් නව සමාගම් ලියාපදිංචි කිරීමේ පද්ධතිය e-ROC වෙත ලබා දෙයි. පවත්නා පරිශීලකයාට සහ නව පරිශීලකයින්ට සමාගම් ලියාපදිංචි කිරීමේ විකල්පය පමණක් නොව මෙම නව පද්ධතියේ අත්දැකීම් ලබා ගත හැකිය. සමාගම් ලේකම්වරුන්, සමාගම් විගණකවරුන් සහ සහතික කළ පිටපත් ඉල්ලීම (e-ROC පද්ධතිය හරහා සමාගම ලියාපදිංචි කළ පරිශීලකයින් සඳහා පමණි).…
Read more
2018 ගෝලීය නායකත්ව සම්මාන උළෙල ( Global Leadership Award 2018) පසුගිය ජූලි 25 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පුර් නුවරදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණි. එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට වෙළදාම සංවර්ධනය පිලිබඳ ගෝලීය නායකත්ව 2018 සම්මානය පිරිනමනු ලැබිය. ලොව පිළිගත් සුප්‍රකට සම්මාන උළෙලක් වන මෙම ගෝලීය ගෝලීය නායකත්ව සම්මාන 2018 උළෙල මෙවර…
Read more
සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන මහතා දෙපාර්තමේන්තුවේ වසර 30 ක සේවා කාලය සම්පූර්ණ කරයි. ඔහු 1988 ජුනි 13 වන දින සමාගම් පරීක්ෂකවරයෙකු ලෙස සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වූ අතර පසුව සහකාර සමාගම් රෙජිස්ට්‍රාර් ලෙස උසස් කරන ලදී. ඔහු 2013 සිට සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස සේවය කර ඇත. ඔහු දෙපාර්තමේන්තුවේ බොහෝ ක්‍රියාකාරකම්වල නිරත වූ අතර…
Read more
ශ්‍රී ලංකාවේ ඉ-රාජ්‍ය හා ව්‍යාපාරික ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ඊයේ (අප්‍රේල් 2) ස්වයංක්‍රීය තත්‍ය කාලීන සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක පළමු අදියර දියත් කළ අතර වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමේ අරමුණින් රජයේ ආදායම් එකතු කිරීමේ අවස්ථා වැඩි දියුණු කිරීම. වසර 80 ක් තිස්සේ අතින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය…
Read more
ව්‍යාපාර ලියාපදිංචි කිරීම සඳහා වෙබ් පාදක තනි කවුළුවක් පිහිටුවීම සඳහා දෙපාර්තමේන්තු දෙක අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ කම්කරු දෙපාර්තමේන්තුව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන මහතා සහ කම්කරු කොමසාරිස් ආර්.පී.ඒ. විමලවීර මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය. ව්‍යාපාර ලියාපදිංචි කිරීම සඳහා වන තනි කවුළුව මෙම අප්‍රේල්…
Read more
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ඉතිහාසයේ නව පිටුවක් හැරවීම, සමස්ත සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම ස්වයංක්‍රීය කර එමඟින් නව සමාගමක උපත සඳහා පොරොත්තු කාලය අඩු කරයි. “මෙම සමාගම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘතිය සඳහා (e-ROC) මූලික අඩිතාලම කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ මෙම පුරෝගාමී වැඩපිළිවෙල සඳහා වැඩ කටයුතු දියත් කිරීම පිළිබඳව අද මම සතුටු…
Read more
ශ්‍රී ලංකාවේ ආයතනික ඉතිහාසයේ පළමු වතාවට, නව සමාගමක් ලියාපදිංචි කිරීම සඳහා අය කරනු ලබන අධික ගාස්තු රජය විසින් විශාල වශයෙන් පහත දමා ඇති අතර එය 73% කින් අඩු කරයි. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ නව සමාගම් සියයට 7 කින් ඉහළ ගිය අතර, එවැනි නව සමාගම් ලියාපදිංචි කිරීම් භාරව සිටින ප්‍රධාන රාජ්‍ය ආයතනය විසින්ම 2016…
Read more
අවසන් යාවත්කාලීන කිරීම :