සියලුම සමාගම් ලේකම්වරුන් සහ අධ්යක්ෂවරුන් සඳහා විශේෂ නිවේදනය
පහත දැක්වෙන පුවත් පත් දැන්වීම 25.06.2020 දින ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් පුවත් පත් වල පළ කරන ලද බව දැන්විමට කැමැත්තෙමු.
වැඩිදුර විමසිම් සදහා!
011-2689208
පහත දැක්වෙන පුවත් පත් දැන්වීම 25.06.2020 දින ඩේලි නිවුස්, දිනමිණ සහ තිනකරන් පුවත් පත් වල පළ කරන ලද බව දැන්විමට කැමැත්තෙමු.
අප දෙපාර්තමේන්තුව විසින් e-ROC මාර්ගගත පද්ධතියේ දෙවන අදියර 2020 ජුනි 18 වන දින සාර්ථකව අපගේ සේවාදායකයින් වෙත හදුන්වා දෙන ලදී. දැන් මාර්ගගත ලියාපදිංචි සමාගම්, සමිති, විගණකවරුන්, ලේකම්වරුන්ට පහත සඳහන් දෑ සිදු කළ හැකිය සමාගම්වල නම් වෙනස් කිරීම සමාගම්වල තත්වය වෙනස් කිරීම සමාගම්වල ලිපිනය වෙනස් කිරීම හා ඒ හා සම්බන්ධ වෙනස්කම් කොටස් නිකුත් කිරීම සහ සමාගම්වල…
අපගේ සේවාදායකයිනි, අප දෙපාර්තමේන්තුවේ දුරකථන පද්ධතිය තාවකාලිකව බිද වැටිම හේතුවෙන් දුරකථන ක්‍රියාවිරහිත වි ඇති බව ඔබට කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමු. දුරකථන පද්ධතියේ ඇති වි තිබෙන මෙම අපහසුතාවය හේතුවෙන් අපගේ කණගාටුව ප්‍රකාශ කරමු. ස්තුතියි පරිපාලන අංශය
අපගේ සේවාදායකයිනි, අප ඉතා සතුටින් යුතුව ඔබ වෙත දැනුම් දෙනු ලබන්නේ e-ROC පද්ධතිය මේ මොහොතේ සිට නැවතත් ක්‍රියාත්මක ව ඇති බවත් ඒ සමග ම e-ROC පද්ධතිය හරහා සංස්ථාපනය කරන ලද සමාගම්වලට අදාළ සියලුම අනෙකුත් අත්‍යවශ්‍ය කාර්යයන් මින් පසු e-ROC මාර්ගගත පද්ධතිය මගින් ම ඔබ හට ඉටු කර ගැනිමට පහසුකම් සලසා දි ඇත. මෙම පද්ධතිය තාවකාලිකව…
අපගේ සේවාදායකයිනි, අත්‍යවශ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමක් හේතුවෙන් e-ROC පද්ධතිය 18.06.2020 දින පස්වරු 5.00ට තාවකාලිකව පැය 04ක් සඳහා අත්හිටුවන බව අපි ඔබට දැනුම් දීමට කැමැත්තෙමු. මෙම පද්ධති වැඩිදියුණු කිරිමෙන් පසු මෙතෙක් e-ROC පද්ධතිය හරහා සමාගම් සංස්ථාපනය කරන ලද සමාගම්වල ඉදිරි කටයුතු වල දි ද e-ROC මාර්ගගත පද්ධතිය ම භාවිතා කළ හැකි වනු ඇත. මෙම පද්ධතිය අත්හිටුවිම…
හිතවත් පාරිභෝගිකයිනි අප විසින් නැවත පෙර ක්‍රියාත්මක වු පරිදිම මුදල් ගෙවිම් කවුලු 10.06.2020 දින සිට පස්වරු 2.30 දක්වා රාජකාරි දිනවල දී අප දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විවෘතව තබන බව ඔබ වෙත ඉතා සතුටින් දන්වා සිටිමු. එලෙසම පසුගිය කාලයේදි ඔබ වෙත මහජන බැංකුවේ අපගේ ගිණුම වෙත මුදල් බැර කිරිමට ලබා දුන් පහසුකම ද 10.06.2020 දින සිට නැවත ක්‍රියාත්මක…